ප්‍රමුඛ පුවත 1

බිමත් රියදුරන් 219 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – දිවයින පුරා ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට අදාළව ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 219 දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 5 වනදා සිට ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 5924 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද ගණනය කිරීම් ආරම්භ කෙරේ

Mohamed Dilsad

මන්ත්‍රී විමල් තවදුරටත් රිමාන්ඩ් භාරයේ

Mohamed Dilsad

මෙරට ලොකු ලූනු වගාව කඩා වැටීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment