ප්‍රමුඛ පුවත 1

උපුල් ශාන්ත සන්නස්ගල හා සංහිඳ ප්‍රකාශන ආයතනයට වාරණයක්

(උදයම්,කොළඹ) –  උපුල් ශාන්ත සන්නස්ගල හා සංහිඳ ප්‍රකාශන ආයතනයට වාරණ නියෝගයක් නිකුත් කරයි.
ඒ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ලියන ලද ග්‍රන්ථ 12ක් ඒ මහතාගේ බිරිඳගේ අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හා විකිණීම වළක්වමිණි.
අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම මහත්මිය ගොනු කළ නඩුවක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ටිරාන් ගුණරත්න අද (31) එම නියෝගය නිකුත් කළේය.
වගඋත්තරකරුවන්ට ලබන අප්‍රේල් 07 වන දා වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අතුරු තහනම් දැන්වීම් නියෝගයක් හා නොතිසි නිකුත් කරන්නැයි ද අධිකරණය නියෝග කර ඇත.

Related posts

චමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

බේරුවල ධීවර යාත්‍රා අනතුර සමබන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

Mohamed Dilsad

අද අධිකරණයේ ස්වාධීනත්වය වගේම මාධ්‍ය නිදහස රකිනවා – අධිකරණ ඇමතිනිය කියයි

Mohamed Dilsad

Leave a Comment