ප්‍රමුඛ පුවත 1

රැකියා විරහිත උපාධිධාරින් 16,800 කට පත්වීම් ලබාදීම හෙට

(UTV| කොළඹ) – රැකියා විරහිත උපාධිධාරින් 16, 800 කට අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස අලුතින් පත්වීම් ලබාදීමේ සමාරම්භක උත්සවය 2019 ජුලි 30 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

විපක්ෂයේ ඇතැමි පිරිස් සිය දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අභිලාෂයෙන් විවිද වැරදි ප්‍රචාර ගෙන ගියත්, කිසිදු දේශපාලන මැදහත්වීමකින් තොරව, විනිවිදභාවයකින් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන සිදුකරන බව රජය පවසයි.

එහි සමාරම්භය හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඒහිදී සැලසුම්කළ පරිදි උපාධිධාරීන් 16,800 කට පත්වීම් ලබාදීමට නියමිතය.

අරලියගහ මන්දිරයෙ දී, කොටසකට ලබාදීමට නියමිතව ඇති අතර, සෙසු පත්වීම් දිප ව්‍යාපත්තව ලබාදීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන තුළ විපක්ෂය පවසන ලෙස බාහිර උපාධිධාරීන්ට අඩු සැලකිල්ලක් දක්වා නොමැති බව රජය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

Mohamed Dilsad

Leave a Comment