ක්‍රීඩා

තිලාන් සමරවීරට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව තනතුරක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු වූ තිලාන් සමරවීර හට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක තරතුරක් ලැබී තිබේ.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර ඇත.

ඔහු මෙලෙස පත් කර ඇත්තේ එළඹෙන නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආසියානු කුසලානය 2022 : ඉන්දීය පාකිස්ථාන සටන අද

Mohamed Dilsad

සාග් උළෙලේ දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටට

Mohamed Dilsad

අද දිනන හැටි තිලාන් කියයි

Mohamed Dilsad

Leave a Comment