ප්‍රමුඛ පුවත 1

ගත වූ පැය 24 කාලය තුල බීමත් රියදුරන් 179 ක් අත්අඩංගුවට

පසුගිය 05 දින සිට අද (30) දක්වා සිදුකල විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 6,315 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

ඊයේ (29) උදෑසන 06 සිට අද උදෑසන 06 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 179 ක් අත්අඩංගුවට ගත් බවද පැවසේ.

Related posts

ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

ජාතික පාසල් විදුහල්පතිවරුන්ට පැනවෙන අලුත්ම කොන්දේසි.

Mohamed Dilsad

කිරිපිටි මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

Leave a Comment