ප්‍රමුඛ පුවත 1

යුද හමුදාපති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට රැස්ව තිබේ.

යුද හමුදාපති මහේෂ් සේනානායක පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ දෙවන වරටත් සාක්ෂි දීම ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අවුරුදු 18ට අඩු දරුවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

‘මරණ දඬුවම’ ගැන ජනපති අද කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

පක්‍ෂ නායක රැස්වීම අද කතානායකගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment