ප්‍රමුඛ පුවත 1

කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 

UTV | කොළඹ –   දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (04) සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම් දීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

Related posts

කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

UTV මහ මැතිවරණ විශේෂ විකාශනය

Mohamed Dilsad

Leave a Comment