ප්‍රමුඛ පුවත 1

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයේ සැකකරුවන් 17දෙනා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 17 දෙනා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය ජනවාරි 23 වනදා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකුම දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් වන අතර ඉතිරි දෙදෙනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කැස්බෑවන් 32 දෙනෙකුව නාවික හමුදාව බේරා ගනී [VIDEO]

Mohamed Dilsad

කොරියානු විදේශ ඇමති හෙට දිවයිනට

Mohamed Dilsad

විපක්‍ෂ නායක සමඟ ජවිපෙ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment