ප්‍රමුඛ පුවත 1

මෙරට සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව ඉහල නැංවීමට ඇමරිකාවෙන් ස්වෙච්ඡා ගුරුවරුන්

(UTV| කොළඹ) – මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කථන හැකියාව සංවර්ධනයට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන්  අවධානය යොමුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (08) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් අතර හමුවේදී මේ පිළිබඳව අවධානය යොමුවූ බවයි.

2020 සිට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පළ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පළමු අදියරය වශයෙන් ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ආරම්භ කර 150 දක්වා ඉහළ නංවනු ඇති .

දුෂ්කර පළාත්වල සිසුන්ගේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ඊට  අදාළ ගුරුවරුන් යොදවන  එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෑස් මිල යළි ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

පෞද්ගලික ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය 6 සිට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment