ප්‍රමුඛ පුවත 1

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

(UTV|මහනුවර) – මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වේ.

ඊයේ(08) රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර විදී සංචාරය කෙරුනු අතර පෙරහැර නැරඹිම සඳහා විශාල පිරිසක් සහභාගී වි සිටි බව වාර්තා විය.

අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමෙන් අනතුරුව පළමුවන රන්දෝලි මහා පෙරහැර හෙට(10) ආරම්භ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ‍්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය මනා පිටුවහලක්- ජනපති

Mohamed Dilsad

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා වූ මාධ්‍ය ගම්මානයක්

Mohamed Dilsad

යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment