ප්‍රමුඛ පුවත 1

හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සේවක වර්ජනයක්

(උදයම්, කොළඹ) – වැටුප් විෂමතා නිවැරදි නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සියලුම බලාගාර, කාර්යාල හා වැඩ බිම්වල විදුලි සේවකයන් තීරණය කර ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ බව පවසයි.

එසේම අදාළ වර්ජනය හේතුවෙන් ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලුම විදුලි සේවා කටයුතුවලින් ඉවත් වන බවද එම සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

Related posts

පක්ෂ නායක රැස්වීම අවසන් – සන්ධාන නායකයින් අදත් නැහැ..

Mohamed Dilsad

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment