ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක්

(UTV| කොළඹ) – ගතවූ සතිය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධයත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක් දක්නට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

ඒ අනුව ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 2.08 කින් පහත වැටි ඇත.

තවද බහුලව භාවිත වන බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සියයට 5.43 කින් පහත වැටීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ, ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද ජනපතිට

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයේ මහජන පැමිණි බාර ගන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment