ප්‍රමුඛ පුවත 1

කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි ආරම්භ වෙයි

UTV | කොළඹ – තාවකාලිකව අත්හිටවූ කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි ආරම්භ වී තිබේ.

අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් කොචින් ගුවන් තොටුපළේ  ගුවන් ගමන් අත්හිටුවීමට පසුගිය 09 වනදා ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 166 දරන එම ගුවන් යානය අද පෙරවරු 9.10 ට කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Related posts

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

චීනයෙන් ආනයනය කල සුඛෝපභෝගි බස් රථ කිහිපයක් අගමැතිගෙන් ලංගමට

Mohamed Dilsad

Leave a Comment