ප්‍රමුඛ පුවත 1

ප්‍රමිතියෙන් තොර පොලිතින් තොගයක් මාතලේදී සොයා ගැනේ

(UTV|මාතලේ) – මාතලේ ප්‍රදේශයේ ගබඩාවකින් ප්‍රමිතියෙන් තොර පොලිතින් තොගයක් සොයාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ එන්. එස්. ගමගේ මහතා පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශය, පාරිභෝගික අධිකාරිය සමග එක්ව සිදු කළ වැටලීමකදී එහි තිබී පොලිතීන් කිලෝග්‍රෑම් 700 ක් සොයාගත් බවයි.

මේවා ආහාර දවටන සඳහා සකස් කර ඇති අතර එම පොලිතීන් තොගය දොම්පේ කසල බැහැර කරන ස්ථානයේදී විනාශ කිරීමට පියවර ගෙන ඇත.

මීට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බව ද විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රක්වාන ප්‍රදේශයේ පස් කණ්ඩියකට යටවී පුද්ගලයන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ජනපති කියූ බවට පල වන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

නිල ඡන්ද ප්‍රතිඵල යූ ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ

Mohamed Dilsad

Leave a Comment