ප්‍රමුඛ පුවත 1

ඌව රාජ්‍ය සේවකයින් හට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතයට වාරණයක්

(UTV| කොළඹ) – ඌව වෙල්ලස්ස අනාගතය උදෙසා ‘ ඌව ක්ලීන් ග්‍රීන් ‘ නැමති වැඩසටහන ආරම්භ කරමින් ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර සිටියේය.

ඒ එම පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳවයි.

ජනතාවගෙන් ඒ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් එම ක්‍රියාව පහත් ලෙස හෙළා දකින බවත් තව දුරටත් එය එසේ සිදු නොකර සිටින ලෙසත් එම මහතා එහිදී අවධාරණයෙන් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජයට සංවර්ධනට සියලුදෙනාගේ සහය අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනයට

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට නවීන රථ වාහන මිලදී ගැනීම නවතී

Mohamed Dilsad

Leave a Comment