ප්‍රමුඛ පුවත 1

කොළඹ කුණු දුම්රියෙන් රැගෙන යාම ලබන සෙනසුරාදා ඇරඹේ

(UTV| කොළඹ) – කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලු සනීපාරකෂක කසළ අංගනය වෙත රැගෙන යාමේ නියමු ව්‍යාපෘතියක් ලබන සෙනසුරාදා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ධාවනය කළ හැකි රථ සම්බන්ධයෙන් මාර්ග අනුව අධ්‍යනය කරන බවයි.

එම ක‍්‍රමවේදයේ සාර්ථකත්වය මත කොළඹ කසළ දුම්රිය මගින් ප්‍රවාහනයට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ධාවනය කළ හැකි රථ සම්බන්ධයෙන් මාර්ග අනුව අධ්‍යනය කරන බව සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

එම ක‍්‍රමවේදයේ සාර්ථකත්වය මත කොළඹ කසළ දුම්රිය මගින් ප්‍රවාහනයට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට

Mohamed Dilsad

අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් වෙයි [PRESS RELEASE]

Mohamed Dilsad

අද රාත්‍රීයේ තද වැසි

Mohamed Dilsad

Leave a Comment