ප්‍රමුඛ පුවත 1

අද රාත්‍රීයේ සිට විලදුලිබල මණ්ඩල සේවකයින් වර්ජනයක

(උදයම්,කොළඹ)  – අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට විලදුලිබල මණ්ඩල සේවකයින් වර්ජනයකට එළඹීමට නියමිතය.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
වර්ජනය අතරතුර ඇතැම් ප්‍රදේශ වල විදුලි බලය ඇණ හිටීමේ අවධානමක් පවතින බවද රංජන් ජයලාල් මහතා කියා සිටී.

Related posts

දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය

Mohamed Dilsad

ඔබේ ඡන්දය අපට ලබා දෙන්න

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ කැනඩාවෙත් කණගාටුව

Mohamed Dilsad

Leave a Comment