ප්‍රමුඛ පුවත 1

නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැඩ භාර ගනි

(UTV| කොළඹ) – 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගනු ලැබීය.

නව හමුදාපතිවරයා වෙනුවෙන් හමුදා සම්මාන මුරයක් සහ ආචාර පෙලපාලියක් ද පැවැත්වුණු බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

සූර්ය බල සංග්‍රාම දෙවන අධියරෙන් ජාතික විදුලි බලයට කිලෝවොට් 2000ක සුර්ය බල පද්ධති 2ක් වවුනියාවෙන්

Mohamed Dilsad

ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට පහළට

Mohamed Dilsad

Leave a Comment