ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

(උදයම්,කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
හෙට(06) සිට ගුවන්තොටුපල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිතය.
ගුවන් පථයේ නවීකරණ කටයුතු හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කටයුතු පසුගිය ජනවාරි මාසයේ මුල් සතියේ සිට සීමා කෙරුණි.
ඒ අනුව හෙට (6)දහවල් සිට මෙම ගුවන්තොටුපළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණු ඇත.

Related posts

ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

Mohamed Dilsad

අන්තවාදී දේශන සිදුකළ සැකකරුවන් 05ක් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment