ප්‍රමුඛ පුවත 1

රත්නපුර ෆේස්බුක් සාදයේදී මත්ද්‍රව්‍ය සමග අට දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) –  ඊයේ (24) සිදුකළ වැටලීමක දී රත්නපුර – හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් ඔස්සේ සංවිධාන කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී අයිස්, හොරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් පස් දෙනෙකු සහ තරුණියන් තුන්දෙනෙකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීට අමතරව , රත්නපුර අවට ප්‍රදේශවලම පදිංචි මොවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 795ක්, හෙරොයින් මිලිග්‍රෑම් 345ක් සහ ගංජා මිලිග්‍රෑම් 4540 ක් සොයාගැනීමට සමත්ව ඇත.

Related posts

වෙඩි තැබීමේ සිද්ධිය ගැන එස් බී ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

“කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා”-ඇමතිනී තලතා අතුකෝරාල කියයි

Mohamed Dilsad

Leave a Comment