ප්‍රමුඛ පුවත 1

කොටුව සහ මරදාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

(UTV| කොළඹ) – කොළඹ කොටුවේ සිට හලාවත දක්වා සහ මරදානේ සිට කලුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටුණු බව දුම්රිය පාලක මැදිරිය පවසයි

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රියන්ගේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් මෙයින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොවූ බවත් පාලක මැදිරිය සඳහන් කරයි.

පාලක මැදිරිය ප්‍රකාශ කළේ දුම්රිය ධාවනය හැකි ඉක්මණින් යථා තත්වයට පත් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි – රිෂාඩ්

Mohamed Dilsad

කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 පැවැත්වේ

Mohamed Dilsad

Leave a Comment