විදෙස්

ජගත් ආරක්ෂක මණ්ඩලය හසිදිසියේ රැස්වෙයි

(උදයම්,ඇමෙරිකාව)  – ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්වීමට සුදානම් වෙයි.
ඒ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිටින කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් එරට හමුදා එල්ල කළ විෂ වායු ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයාමේ සිද්ධිය පිළිබඳව සාකච්ජා කිරීම සඳහාය.

මෙම ප්‍රහාරයේදී ළමයින් ඇතුළු පුද්ගලයෝ 58 දෙනෙක් මියගියහ.

තවත් විශාල පිරිසක් තුවාල ලැබු බව වාර්තා විය.
මෙම ප්‍රහාරය ජගත් සංවිධානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ලෝක බලවතුන් රැසක් හෙලා දැක තිබේ.
මෙම සිද්ධියෙන් අසරණභාවයට පත්ව සිටින ජනතාව සඳහා හදිසි මානුෂීය ආධාර යැවීමටටද ජගත් සංවිධානය සැලසුම් කර ඇත.

Related posts

ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

Mohamed Dilsad

ගාසා තීරයේ ළමුන් ගැන යුනිසෙෆ් සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

පරාජයටපත් ජනපති ට්‍රම්ප් ජනතාව අමතයි

Mohamed Dilsad

Leave a Comment