ප්‍රමුඛ පුවත 1

රුසියාවේ නිර්මාණය කරන ලද විශේෂ යන්ත්‍රයක් ජනාධිපතිට පිළිගන්වයි

ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම සිදු විය.

ආචාර්ය Evgeny Usachev මහතාගේ නිර්මාණයක් වන මෙම නව තාක්ෂණික උපකරණය ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා කමකින් යුක්ත වේ.

රුසියානු විද්‍යාඥ Olgo Usacheva ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති Yury B. Materiy ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල දවුලගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

විදේශ භාෂා ඉගැන්වීමට උපාධි ගුරුවරුන් ගැනීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

අගමැති මහින්ද මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදකී

Mohamed Dilsad

යාපනයේදී කිලෝ ගණනක කේරළ ගංජා තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment