(UTV| බ්‍රසීලය) – ඇමසන් වැසි වනාන්තරයේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ලබාදෙන විදේශාධාර භාර ගැනීමට බ්‍රසීල රජය කැමැත්ත පළ කර තිබේ.
පසුගියදා අවසන් වූ ජී – 7 සමුළුවේදී ඇමසන් වනාන්තරය යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 22 ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් කැමැත්ත පළ කළ අතර, බ්‍රසීල රජය එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ විදෙස් බලවේග ඇමසන්හි පාලනය අත්කර ගැනීමේ උත්සාහයක නිරත වන බවට චෝදනා කරමිනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]