විදෙස්

ඉන්දීය අගමැති රුසියානු සංචාරයක

(UTV ‍| කොළඹ) – ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි අද රුසියාවේ තුන්දින සංචාරයක් සදහා පිටත්ව යෑමට නියමිතව ඇත. 

ඔහු එහිදි නැගෙනහිර ආර්ථික සංසදයේ සමුඵවට සහභාගි වීඹට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු සහ ඉන්දිය නායක හමුවක්ද ඊට සමගාමිව පැවැත්වේ.

ඉන්දියාව ඛනිජතෙල් සහ ගෑස් ගවේෂණය සදහා රුසියානු ආධාර ලබාගැනීම පිළිබඳවද එහිදි අවධානය යොමු කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

වැලන්ටයින් සැමරුම් වලට අධිකරණ තහනමක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

Mohamed Dilsad

ලෝ ප්‍රකට මෝනාලීසාට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment