ප්‍රමුඛ පුවත 1

පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු තනතුරු නම් සංශෝධනයට [video]

(UTV| කොළඹ) – පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු යන තනතුරු නාම සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.ඒ අනුව පාසල් කම්කරු තනතුර – සේවා සහයක ලෙසද, සනීපාරක්ෂක කම්කරු තනතුර – සනීපාරක්ෂක සේවා සහයක ලෙසද, මුරකරු තනතුර – ආරක්ෂක ලෙසද, සංශෝධනය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි

අමාත්‍යාංශය සඳහන් කරන පරිදි අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සංශෝධන සිදුකිරීමට නියමිතයි.

මේ අනුව එම තනතුරු දරණ 4766 කගේ නාමයන් වෙනස් වීමට නියමතව ඇති අතර තනතුරුවලට බඳවා ගැනීමේදී අයදුම් කරන සංඛ්‍යාව, තනතුරු ඇබෑර්තු සංඛ්‍යාවට වඩා ඉතා අවම මට්ටමක පැවතීම මෙම සංශෝධනයට හේතු වී තිබේ

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපයේ නායකත්වය සජිත්ට හිමිවිය යුතුයි – තිස්ස අත්නායක [VIDEO]

Mohamed Dilsad

කිරිපිටි පරීක්ෂා කිරීම රජයේ ආයතන ප්‍රතික්ෂේප කරයි .

Mohamed Dilsad

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

Mohamed Dilsad

Leave a Comment