ප්‍රමුඛ පුවත 1

කිසිදිනක මුල අමතක නොකරන බව ඇමති සජිත් කියයි

(UTV| කොළඹ) – රටේ ජනතාවගේ කර මතින් මේරටේ මුල් පුටුවට යනවිට තමන් කිසිදිනක මුල අමතක නොකරන බවත් රටේ ජනතාවට කෙලෙහිගුණ දක්වන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රටේ අයිතිය එක පවූලකට පමණක් නොව සමස්ථ රට වැසියාටම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පැවති ජනහමුවේදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීම නවතීද?

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

ඔන් ලයින් ක්‍රමයට පොලිස් නිශ්කාෂණ වාර්තාව

Mohamed Dilsad

Leave a Comment