ප්‍රමුඛ පුවත 1

ඇමති තලතා වත්මන් අධ්‍යාපනය ගැන කියයි

(UTV| රත්නපුරය) – ඇතැම් කාලවලදී අධ්‍යාපනය දේශපාලනීකරණය වුණු බවත් අධ්‍යාපනයට කැපවීම් කරන ගුරු භවතුන්ගේ උසස්වීම් මාරුවීම් ආදි සෑම දෙයක්ම පසුගිය කාලයේ දේශපාලන අවශ්‍යතා අනුව සිදුවූ බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

නමුත් වත්මන් රජය සම්පුර්ණයෙන්ම දේශපාලණයෙන් තොරව කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය පැවසුවේය.

තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ළගම පාසල හොදම පාසල වැඩ සටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් විවෘත කිරීම යටතේ රත්නපුර කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තරේ සිසුන් 51 දෙනා ඇප මත නිදහස්

Mohamed Dilsad

මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසිරුවනවා [VIDEO]

Mohamed Dilsad

මාතලේ මහනගර සභාවේ අයවැය දෙවන වතාවටත් පරාදයි

Mohamed Dilsad

Leave a Comment