ප්‍රමුඛ පුවත 1

මනෝජ් සිරිසේන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට පත්කිරීමේ අදාළ ගැසට්ටුව එලියට

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරයට දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේනව පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

“ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට, ශිෂ්‍ය පරපුරට ඉදිරියට යාමට තිබෙන ප්‍රධාන මාර්ගය අධ්‍යාපනයයි” – අගමැති

Mohamed Dilsad

ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

Mohamed Dilsad

ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment