ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයන් අකුරට වැඩ කිරීමේ තීරණයක්

(UTV | කොළඹ) –  අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. 

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න මහතා පැවසීය.

Related posts

ආණ්ඩු පක්ෂය නෑ – පක්ෂ නායක රැස්වීම අවසන්….

Mohamed Dilsad

හිටපු පොලිස්පති නාලක ද සිල්වාගේ නඩුව කල් යයි

Mohamed Dilsad

කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2000 ක් 

Mohamed Dilsad

Leave a Comment