ප්‍රමුඛ පුවත 1

දැඩි සුළගකින් රත්නපුරේ නිවාස රැසකට විදුලිය ඇණහිටී

(UTV | කොළඹ) –   පවතින අයහපත් කාළගුණය හේතුවෙන් රත්නපුර ප්‍රදේශය හරහා හඹා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 10,000 කට පමණ විදුලිය ඇණ හිට ඇති බව ලංකා විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඊයේ රාත්‍රියේ හටගෙන තිබෙන මෙම සුළගින් අඩපන වූ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති අතර , ඒ සදහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

 

Related posts

ලෝක ඒඞ්ස් දිනය අදයි

Mohamed Dilsad

ප්‍රධානා මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

සැකකටයුතු කාන්තාවෝ දෙදෙනෙක් රත්මලනේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment