ප්‍රමුඛ පුවත 1

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් විරෝධතාවයේ

(UTV |කොළඹ) – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට විරෝධතාවයක නිරතවේ.

තමන්ගේ වැටුප් විෂමතාවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

71 වෙනි නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම්….

Mohamed Dilsad

වෑන් රථ අනතුරකින් 5ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment