ව්‍යාපාරික

කොටස් වෙළඳපොල පහත වැටීමක් පෙන්නයි

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු ඊයේ (01) පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

සියලු කොටස් මිල දර්ශකය 5733.64 ක් ලෙස සටහන් වූ අතර කොටස් මිලියන 7.5 ක් හුවමාරු වී තිබුණි.

දෛනික පිරිවැටුම මිලියන 214.3 ක් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවා ඉඩමේ වාසනාව අටවන අදියරේ ජයග්‍රාහකයින් මෙන්න

Mohamed Dilsad

කිරි ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන හිගය මගහරවන්න සැළසුම්

Mohamed Dilsad

රටවල් 48ක සංචාරකයින්ගෙන් හෙට සිට මාසයක් වීසා ගාස්තු නොකෙරේ

Mohamed Dilsad

Leave a Comment