ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය අද ‌‌කොළඹදී

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද (03) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම සම්මේලනය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.

මෙහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වයද සම්මත කරගැනීමට නියමිතව ඇ ත.

Related posts

මන්ත්‍රී මහින්දානන්දගේ නඩුව කල් යයි

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය විනාඩි 15 කට කල් දැමේ

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment