ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්

 

(UTV-කොළඹ) – නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද(04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

අයහපත් කාලගුණ තත්වය සහ රටතුල ක්‍රියාත්මක වු වැඩ වර්ජන හේතුවෙන් 30 වනදා අවසන් වීමට නියමිතව තිබු තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රිය දක්වා කාලය දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සළකුණු කිරිම ලබන 30 සහ 31 වනදා සිදුකිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්‍ෂ ගණනක දුම්වැටි සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

පාසල් වල ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment