ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම ප්‍රතික්ෂේපයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
මීට සුළු වේලාවකට පෙර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු මඩුල්ල  ඒකමතිකව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Related posts

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

නෙලුම් කුළුන සම්බන්දයෙන් අනුර කුමාර කියු දේ [VIDEO]

Mohamed Dilsad

කටුබැද්ද විහාරස්ථානයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment