ප්‍රමුඛ පුවත 1

ශ්‍රී.ල.නි.ප තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද (05) පස්වරුවේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අද (05) රාත්‍රී 7 ට කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී  මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වේ.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී අවසන් තීන්දුවක් ගැනීමට සුදානම්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි තුනේ මැණික් කොල්ලයට සම්බන්ධ පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ මහතාට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

පළාත් රැසකට අද රාත්‍රියේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment