ක්‍රීඩා

පළමු විස්සයි විස්ස තරගාවලිය අදයි

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය අද (05) ලාහෝර් නුවරදී ආරම්භ වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් අද (05) රාත්‍රී 07.00 ට ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර විස්සයි විස්ස තරග තුනම එහිදී පැවැත්වේ.

2009 වසරේ මාර්තු මාසයේ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙලෙස ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ප්‍රථම වතාවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුමා ධර්මසේනට සම්මානයක්

Mohamed Dilsad

අද තරගයේ වෙනස්කම්

Mohamed Dilsad

සිඩ්නි තන්ඩර් පරදා මෙල්බර්න් කණ්ඩායමට ජය

Mohamed Dilsad

Leave a Comment