ව්‍යාපාරික

කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඉහළට

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (09) වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

දිනය අවසනයේ දී සමස්ත දර්ශකය 5738.90 ක් ලෙස සටහන් වුණි.

ඊයේ දිනයේ කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 300.9 ක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment