විදෙස්

ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනය

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ස්ථාන 40ක හටගත් ලැව්ගිනි තත්ත්වය තවදුරටත් පැතිර යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ හේතුවෙන් නිවාස ඇතුළු දේපළ රැසක් විනාශ වී ඇති අතර පුද්ගලයන් නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එරට ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කලාපයට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනය මෙය බවයි.

ලැව් ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවකයන් දැඩි උත්සහයක් දරන නමුත් පවතින අධික වියළි කාලගුණය හා සුළඟ හේතුවෙන් ගිනි නිවීම දුෂ්කරවී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රචන්ඩත්වය සහ අන්තවාදය අවසන් කරන්නැයි පාප්වහන්සේ ඉරාකයේදී ඉල්ලයි

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

Mohamed Dilsad

ජපානයේ මාකෝ කුමරියට රජකම අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment