ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන් යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට

(UTV | කොළඹ) – ලබන 15වනදා සිට දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන තීන්දු තීරණ නොසලකා හරිමින් කටයුතු කිරීමට එරෙහිවයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු අමාත්‍යාංශය විසින් සිදු කළ නීති විරෝධි ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් තම සංගමය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අදාල ස්ථාන මාරුවිම් අත්හිටුවන ලෙස මැතිවරණකොමිෂන් සභාව දැනුම්දී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල් තවදුරටත් රිමාන්ඩ් භාරයේ

Mohamed Dilsad

පාකිස්තානය භාරයේ සිටි ලාංකික ධීවරයින් නිදහස්

Mohamed Dilsad

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment