ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප, පොහොට්ටුව සන්ධානගත වීම සජිත්ට බලපෑමක් නෑ – එජාප [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ එක්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට කිසිඳු බලපෑමක් නැති බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

අද (10) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් පල කලේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය හෙට කළුතරදී

Mohamed Dilsad

අර්බුදය විසදීමට අදත් පාර්ලිමේන්තුව රැස්වේ

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇප මත නිදහස් වෙයි.

Mohamed Dilsad

Leave a Comment