ක්‍රීඩා

නොවැක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

(UTV | කොළඹ) – ෂැන්හායි විවෘත ටෙනිස් තරගාවලියේ අමෙරිකාවේ ජොන් ඉස්නර් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වි තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජොකොවිච් තරඟයේ පළමු වටය ලකුණු 7 ට 5 ක් ලෙසද දෙවන වටය ලකුණු 6 ට 3 ක් ලෙසද ජය ගත් බවයි.

ඒ අනුව තරඟයේ වට 2 ට 0 ක් ලෙස ජය ගෙන ඔහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ දෙකක්

Mohamed Dilsad

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීයාවට

Editor O

රිචර්ඩ්ස් – බෝතම් කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment