විදෙස්

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

(UTV | කොළඹ) – සත්ත්ව හමෙන් නිපදවන සියලු නිෂ්පාදන කැලිෆෝනියා ප්‍රාන්තය තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ 2023 වසරේ සිට කැලිෆෝනියාවේ කිසිවෙකුටත් සත්ත්ව හමෙන් කිසිදු නිෂ්පාදන සිදුකිරීම තහනම් වන බවයි.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන තහනම් කළ ප්‍රථම අමෙරිකානු ජනපදය බවට කැලිෆෝනියා ප්‍රාන්තය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුමාත්‍රාවල ප්‍රබල භූ කම්පනයක් – ලංකාවට අවදානමක් නැහැ

Mohamed Dilsad

විලියම් කුමරු සහ කේට් කුමරිය පාකිස්තානයේ සංචාරයක [PHOTOS]

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට එන අනවසර සංක්‍රමණිකයනට ක්‍රෙග් ෆුරිනි අනතුරු අඟවයි…

Mohamed Dilsad

Leave a Comment