ප්‍රමුඛ පුවත 1

මෙවර එජාප අපේක්‍ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු වෙලා – හිරුණිකා [VIDEO]

(UTV | කොළඹ) – මෙවර එක්සත් ජාතික පාක්ෂිකයන්ට ජන්දය ලබාදීමට තමන්ගේම ජනාධිපති අපේක්ෂකයෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ඊයේ(13) පැවති දෙනියාය ආසන බල මණ්ඩලය අමතමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටපුරා වර්ෂාපතන මාන 200ක්

Mohamed Dilsad

දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුවන් භාවිත නොකරන්න – ජනපති කියයි

Mohamed Dilsad

ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment