ප්‍රමුඛ පුවත 1

ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂ තීරණයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සලසා දීමට අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත්කර තිබේ.

Related posts

ඉදිරියට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

උදයංග වීරතුංග අධිකරණයේ පෙනී සිටීමට සුදානම්

Mohamed Dilsad

පසුගිය වසර දහයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27,161ක්

Mohamed Dilsad

Leave a Comment