ප්‍රමුඛ පුවත 1

රත්ගම සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

(UTV| කොළඹ) –  රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් දාහත් දෙනාගෙන් 15 දෙනෙකු ඇප නියම කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ අයදුම්පත් ගාල්ල මහාධිකරණය ඊයේ (15) ප්‍රතික්ෂේප කළේය. 

මෙම සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ තිබෙන බව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක කියා සිටියේය.

අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලා සිටිය හැකි බව ද විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.

පසුගිය ජනවාරි 23 වනදා රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසිත් චින්තක යන ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමූ බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් අද යළි ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි වැදී මරුට

Mohamed Dilsad

මාකඳුරේ මධූෂ්ව ඇපමත මුදාහරින්නැයි ඔහුගේ නීතිඥයගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment