(UTV | කොළඹ) – නෙලුම් කුළුනේ කෝටි 200 ගත්තා නම් මෙරට රෝහල් දෙකකට රුපියල් කෝටිය බැගින් ලබාදිය හැකිව තිබූ බව ජාතික ජනතා බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහුගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]