ප්‍රමුඛ පුවත 1

සියලු අපේක්ෂකයින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කල යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – උදය ගම්මන්පිල මහතාගේ මහතා ප්‍රකාශ කර පරිදි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු අපේක්ෂකයින් වෛද්‍ය පරීක්ෂණයක් මගින් සිය සෞඛ්‍ය තත්වය ජනතාවට දැනගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද මෙලෙස අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්ෂය හැර ගිය මන්ත්‍රීවරු පස් දෙනෙකුට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ විශේෂ සමුළුව අද

Mohamed Dilsad

මාතලේ නව අධිකරණ සංකිර්ණයට විරෝධය

Mohamed Dilsad

Leave a Comment