විදෙස්

නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයක

(UTV | කොළඹ) – නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලෝක් මහතා සංචාරයක් සඳහා අද(18) දිවයිනට පැමිණ තිබේ.

ඔහු දින දෙකක් මෙරට රැඳී සිටීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රුවන්ති දැල්පිටිය මහත්මිය සඳහන් කළේ නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශවිය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයට අරුන් ජෙයිට්ලි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන්, ඇමරිකන් ඩොලරයට හොඳ කලක්

Editor O

චීනය සමඟ ඇමෙරිකාව වෙළඳ සබඳතා ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment